Discover

Topics

TRAIN TRACKER - KV LINE

TRAIN TRACKER - KV LINE APK

TRAIN TRACKER - KV LINE APK

0.0.1 FreeKids Paradise ⇣ Download APK (5.57 MB)

Kelaniweli Line Train Live Updates

What's TRAIN TRACKER - KV LINE APK?

TRAIN TRACKER - KV LINE is a app for Android, It's developed by Kids Paradise author.
First released on google play in 54 years ago and latest version released in 3 years ago.
This app has 19 download times on Google play
This product is an app in Travel & Local category. More infomartion of TRAIN TRACKER - KV LINE on google play
එදිනෙදා ගමනාගමන මාධ්‍ය සදහා දුම්රිය යොදා ගන්නා මගීන්, එම දුම්රිය කලට වේලාවට නොපැමිණීම හේතුවෙන් අපහසුතාවයන්ට ලක් වේ.
තමන් ගමන් ගන්නා දුම්රියෙහි කාලසටහන පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් එදිනෙදා ගමනාගමනයේ දී කාලය කලමණාකරණයට බාධා ඇතිවී ඇත.
මේ හේතුව නිසා අප විසින් මෙම App එක හදුන්වා දී ඇත.

දැනටමත් අප විසින් Messenger Group මගින් දුම්රිය යාවත්කාලීනය (TRAIN Updates) ලබා දෙන නමුත්, එක් මාර්ගයක මැසෙන්ජර් සමූහයක සාමාජිකයන් සංඛ්‍යාව 250 කට සීමා වී ඇති බැවින්, මෙම App එක හඳුන්වා දීමට අපි තීරණය කලෙමු.

මෙම APP එක පරිශීලනය කරන ඕනෑම දුම්රිය මගියෙකුට තමා ගමන් ගන්නා දුම්රිය තිබෙන ස්ථානය පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගතහැක.
මෙම App එකෙහි මුල් පිටුවට පිවිසෙන ඔබට දුම්රිය කාලසටහන උදේ සහ සවස ලෙස කොටස් 2කට බෙදා වෙන්කර දැකිය හැක.

තමන්ට දුම්රිය තොරතුරු අවශ්‍ය වේලාව තෝරා ඒ තුළට පිවිසීමෙන් එම දුම්රිය පටන් ගන්නා ස්ථානය හා වේලාවෙන් පහසුවෙන් සොයා ගත හැක.
මගී ඔබට අවශ්‍ය කරන දුම්රිය තෝරාගත් විට, එම දුම්රියේ සියලුම නැවතුම් ස්ථාන සලකුණු කර ඇත.
එම දුම්රිය ස්ථාන ඉදිරියේ අප සමූයේ හඳුනාගත් එක් එක් සාමාජිකයින් විසින් අදාළ දුම්රිය, නැවතුම්පොළට පැමිණෙන වේලාවන් සජීවීව යාවත්කාලීන (Live Update) කරනු ලබයි.

ඒ අනුව දුම්රිය මගීන්ගේ දිනපතා ගමනාගමනය පහසු කිරීම පිණිස නිර්මිත මෙම App එක මගින් ඔබ අපේක්ෂිත දුම්රිය, අවසානයට පසු කළ දුම්රිය ස්ථානය පිලිබඳ දැනගත හැකි වන අතර, ඔබ සිටින දුම්රිය ස්ථානයට එම දුම්රිය පැමිණෙන වේලාව පිලිබඳව ද නිගමනයකට පැමිණිය හැක.

ඒ අයුරින්ම දුම්රිය ගමනාගමනයේ යෙදෙන දුම්රිය මගීන් වෙනුවෙන් දිවයින පුරා එක් එක් ගමන් මාර්ගයේ ධාවනය වන සියළු දුම්රිය තොරතුරු ඇතුලත් විස්තරාත්මක දුම්රිය කාලසටහනක් ද ඉදිරියේ දී මෙම ඇප් එක හරහා දුම්රිය මගීන්ට ලබා දෙනු ඇත.