Discover

Topics

Tech Lokaya (ටෙක් ලෝකය)

Tech Lokaya (ටෙක් ලෝකය) APK

Tech Lokaya (ටෙක් ලෝකය) APK

1.0 FreeFusion Labz ⇣ Download APK (10.16 MB)

What's Tech Lokaya (ටෙක් ලෝකය) APK?

Tech Lokaya (ටෙක් ලෝකය) is a app for Android, It's developed by Fusion Labz author.
First released on google play in 8 years ago and latest version released in 8 years ago.
This app has 0 download times on Google play and rated as 4.03 stars with 97 rated times.
This product is an app in Education category. More infomartion of Tech Lokaya (ටෙක් ලෝකය) on google play
අපගේ ටෙක් ලෝකය වෙබ් අඩවියට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පහසුවෙන් පිවිසීම සදහා මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය කෙරිණි...
මේ මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ වෙබ් අඩවියත් සමග දුරකතනයෙන් එක් විය හැක ... මෙහි ඇති සිත් ඇදගන්නා සුලු පෙනුම ඔබගේ කාර්‍යයන් සදහා ඉතාමත් උපකාරී වේ ... මෙහි ඇති ප්‍රධාන විශේශතාවයන් වන්නේ ,

* නවතම මැටීරියල් ඩිසයින් එකෙන් යුක්ත වීම
* පහසුව හා කාර්‍යක්ශමතාවය
* නව පුවත් ඔබට notification එකක් මගින් ඒම
* Dark theme හා Light Theme මෙන් ප්‍රදාන Themes දෙකකින් සමන්විත වීම ..
* layout 5 කින් සමන්විත වීම ..
* ෆේවරිට් ඔප්ශන් එක තිබීම ..
* ආටිකල්ස් ආකාර 7 කට වර්ග කර බැලීමට ඇති හැකියාව ..
* කෙලින්ම ශෙයාකිරීමට ඇති බටන් එක ..

සහ තවත් බොහෝ විශේශාංග මෙම ඇප්ලිකේශනය සතුයි .. ශ්‍රීලංකාවේ ඇති හොදම ඇප්ලිකේශන් වලින් එකක් යැයි මෙය හැදින්වූවාට ද වරදක් නැත ...
මෙම ඇප්ලිකේශනය ඔබේ දුරකතනයට ස්තාපනය කොට අපත් සමග එකතු වන්න .. ඔබගේ දැනුම වර්ධනය කරගන්න ..