Discover

Topics

SLT Usage Meter

SLT Usage Meter APK

SLT Usage Meter APK

3.5.1 FreeSky Ovnis ⇣ Download APK (2.12 MB)

What's SLT Usage Meter APK?

SLT Usage Meter is a app for Android, It's developed by Sky Ovnis author.
First released on google play in 7 years ago and latest version released in 6 years ago.
This app has 0 download times on Google play and rated as 4.02 stars with 270 rated times.
This product is an app in Tools category. More infomartion of SLT Usage Meter on google play
SLT ආයතනය නිල වශයෙන් අපගේ පැකේජස් බලාගන්න​ ඇප් එකක් නිර්මාණය කර නැත​. මාගේ එදිනෙදා වැඩ කටයුතු සදහා නිර්මාණය කල මෙය ඔබ සමග නොමිලේ බෙදා ගැනිමට තිරනය කලේමි.​. අවශ්‍ය අය පමනක් මෙය බාවිතා කර ඔබගේ කටයුතු කරගන්න​. මෙය බාවිතා කරන්න පෙර පහත දැ හොදින් කියවා තේරුන් ගනු මැනව​. ඔබ විසින්ම ඇති කරගන්නා ගැටළු වලට පිළිතුරු එවිමට නොහැකිය​. Username සහ Password එක සම්බන්දයෙන් ගැටළු 1212 අමතා විසදා ගන්න​. SLT වෙබ් අඩවියේ loginවි ඔබේ ගිණුම පරික්‍ෂා කළ හැකිනම් මෙම ඇප් එක කිසිම ගැටළුවක් නොමැතිව ඔබට භාවිතා කළ හැකිය​. වටිනා කාලයක් වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයට කළ හැකි සේවයක් වශයෙනි.
ඉස්තූතියි.!

01. ඔබ SLT ගිණුමක් සකසා නොමැතිනම් මෙම වෙබ් ලින්ක් එකට ගොස් එය නිර්මාණය කරගන්න​. සහය අවශ්‍ය නම් 1212 අමතන්න​. (එ සදහ ඔබගේ ජාතික හැදුනුම්පත අවශ්‍ය වේ. SLT පැකේජ් එක මිලදි ගන්නා අවස්ථාවේ ඔබ ලබාදුන් දුරකථනයෙන් පමණක් 1212 අමතා ගිනුම සකස් කරගන්න​.)
Link - https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

02. දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දි ඔබගේ ගිණුම පරික්‍ෂා කල හැකිය​.

●විශේෂයි.
Verify Code එක නිවැරදිව ලබාදිය යුතු වේ. Verify Code එක නොපැමිනේ නම් එයට හේතු කිහිපයක් ඇත​

1. ඩෙටා නොමැති විම​.
2. ඉන්ටනෙට් සම්බන්දතාවය දුර්වල විම​.
3. SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් විම.
මින් එකක් නිසා Verify Code නොපැමිනේ.

●පහත සදහන් පැකේජස් පමණයි මෙම ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකි වන්නේ.
Web Lite
Web Starter
Web Pal
Web Family Plus
Web Family Extra
Web Pro
Web Master
Web Champ
Web Life
Web Inspire
Web Premier
GMOA Package
Student Packages

● වඩාත් ඵලදායි සේවාවක් ලබාදිම මාගේ අරමුණයි.

●Important
You need to have an account here first,
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

Please note that this doesn't work for below packages,

#Entree
#Abhimaana
#Home
#Xcite
#Office
#Xcel
#All Plus Packages

Authentication data is stored on your device. They won't be shared.