Discover

Topics

DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු

DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු APK

DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු APK

1.15 FreeMechSIT ⇣ Download APK (4.73 MB)

Driving License Exam MCQs & Answers, Sinhala රියදුරු විභාගයේ ප්‍රශ්න හා පිළිතුරු

What's DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු APK?

DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු is a app for Android, It's developed by MechSIT author.
First released on google play in 4 years ago and latest version released in 8 months ago.
This app has 80K download times on Google play
This product is an app in Education category. More infomartion of DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු on google play
Sri Lanka Driving License Exam Questions and Answers - Sinhala
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.

- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ) .
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.
- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.