Discover

Topics

Sinhala Wiyakarana (ව්‍යාකරණ)

Sinhala Wiyakarana (ව්‍යාකරණ) APK

Sinhala Wiyakarana (ව්‍යාකරණ) APK

0.1.4 FreeRuvee Apps Store ⇣ Download APK (14.29 MB)

Learn Sinhala Grammar Lessons-සිංහල ව්‍යාකරණ

What's Sinhala Wiyakarana (ව්‍යාකරණ) APK?

Sinhala Wiyakarana (ව්‍යාකරණ) is a app for Android, It's developed by Ruvee Apps Store author.
First released on google play in 4 years ago and latest version released in 3 months ago.
This app has 12.1K download times on Google play
This product is an app in Education category. More infomartion of Sinhala Wiyakarana (ව්‍යාකරණ) on google play
Learn Sinhala Grammar Lessons(Sinhala Wiyakarana-Sinhala Grammar Guru)
-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්‍යාකරණ පාඩම් මාලා-

සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු.(ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් App එකකි.

අන්තර්ගතය-Grammar Lessons

අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පද
විභක්ති
සන්ධි
සමාස
ප්‍රත්‍යාර්ථ නාම
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
ඉඟි වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු
කෙටි යෙදුම්, සම්ප්‍රදායික යෙදුම්, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
නිවැරදි අක්ෂර වින්‍යාසය

You can learn following subject areas

sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi ,sandi,samasa sinhala,prathyartha nama,samana pada,virudda pada ,sinhala yugala pada, bahu artha pada,sinhala ingi waki,thani pada apthopadesha and prasthawa pirulu.

and new lessons will update soon....

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2021 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) All Rights Reserved