Discover

Topics

Shraddha TV

Shraddha TV APK

Shraddha TV APK

2.1.0 FreeShraddha Media Network ⇣ Download APK (28.77 MB)

Buddha Buddha

What's Shraddha TV APK?

Shraddha TV is a app for Android, It's developed by Shraddha Media Network author.
First released on google play in 5 years ago and latest version released in 2 years ago.
This app has 29.9K download times on Google play
This product is an app in Education category. More infomartion of Shraddha TV on google play
තුන් ලොවක් සදහම් අමා දියෙන් තෙමා සනසා ලූ අපගේ ධර්ම ස්වාමී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය සදහම් පිපාසිත සැදැහැතියන් වෙත ඉතා නිවැරදිව සහ ක්‍රමානුකූලව බෙදා දෙමින් සැමවිටම ආධ්‍යාත්මික දියුණුව පිණිස ධර්ම ප්‍රචාරය සිදුකිරීම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ඒකායන පරමාර්ථයයි.

එමෙන්ම ලක්වැසි, ලෝවැසි සියලු දෙනාගේ සිත් තුළ ආර්ථික, සමාජයීය, සංස්කෘතික දියුණුවක් සාදාචාරාත්මක ආකල්ප සංවර්ධනයක් ඔස්සේ ඇති කරලීමට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නිරන්තරයෙන් කැපවේ. සරණක් ඇවැසියන්ට කරුණාවෙන් පිහිටවනු වස් සමාජ සත්කාරයන් කිරීම ද සිදුවේ.

පුරා සයවසක් තුළ ලෝවැසි සත්වයින්ගේ සිත් සතන් සදහම් අමා දියෙන් නහවා සුවපත් කළ රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනියේත්, ගුවන්විදුලි කලණ මිතුරා ලක්විරු ගුවන්විදුලියේත් ධර්ම ප්‍රචාරය තව දුරටත් ශක්තිමත් ව පුළුල් කිරීමේ අරමුණින් යුතුව හඳුන්වා දෙන ශ්‍රද්ධා ඇන්ඩ්‍රොයිඞ් යෙදවුම මගින් (Shraddha App) ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ විකාශයන් සමඟ පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි අතර ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රාවකයන් වෙත විශේෂයෙන් සමීප කරන සියලු වැඩසටහන් වඩාත් පැහැදිලි ව නැරඹීමටත්, ශ්‍රවණය කිරීමටත් සියලු පහසුකම් සපයා ඇති බව මෙත් සිතින් යුතුව දන්වා සිටින්නෙමු.