Discover

Topics

Rasa Kawili Recipes (Sinhala Food Recipes )

Rasa Kawili Recipes (Sinhala Food Recipes ) APK

Rasa Kawili Recipes (Sinhala Food Recipes ) APK

0.1.1 FreeRuvee Apps Store ⇣ Download APK (13.04 MB)

දේශීය රස කැවිලි , පුඩිං හා දෝසි වර්ග, කේක් වර්ග වට්ටෝරු හදන හැටි ඉගෙන ගන්න.

What's Rasa Kawili Recipes (Sinhala Food Recipes ) APK?

Rasa Kawili Recipes (Sinhala Food Recipes ) is a app for Android, It's developed by Ruvee Apps Store author.
First released on google play in 4 years ago and latest version released in 3 months ago.
This app has 5.1K download times on Google play and rated as 4.00 stars with 6 rated times.
This product is an app in Lifestyle category. More infomartion of Rasa Kawili Recipes (Sinhala Food Recipes ) on google play
රසම රස විදියට දේශීය රස කැවිලි පුඩිං හා දෝසි වර්ග, කේක් වට්ටෝරු හදන හැටි ඉගෙන ගන්න ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කර ගන්න.

රස කැවිලි වෙළදාම ස්වයන් රැකියාවක් ලෙස කිරීමට බලාපොරොත්තු වන සියල්ලන්ටත් මෙය උපකාරී වේ යැයි අප සිතමු.

අන්තර්ගත වට්ටෝරු

☐රස කැවිලි වර්ග වට්ටෝරු
☑අර්තාපල් පෑන් කේක්
☑බම්බි කැවුම්
☑මුං කැවුම්
☑කොකිස්
☑කොණ්ඩ කැවුම්
☑අස්මී
☑වැලි තලප (සව් දොදොල් )
☑හීන් ඉරිගු අග්ගලා
☑සව් අග්ගලා
☑හබල පෙති අග්ගලා
☑බත් පොරි අග්ගලා
☑වී පොරි අග්ගලා
☑බැදි හාල් පිටි අග්ගලා
☑අලුවා
☑තල බෝල
☑ලැවරියා
☑කිරි ටොපි
☑පොල් අලුවා
☑පෝරණු බිබික්කම්
☑කට්ට බිබික්කම්
☑උදු වළලු
☑පොල් පැණි
☑කොණ්ඩ කැවුම්
☑කළු දොදොල්
☑කොළ වන්ඩු
☑සව් බොර
☑පැණි ආප්ප
☑මස්කට්
☑ඥාන කතා
☑අල ටොෆි
☑පැණි බූන්දි
☑වටලප්පම්
☑මුං කැවුම්
☑අර්තාපල් අල අලුවා
☑කුකීස්
☑පොල් ටොෆි
☑පැණි පත් කොස් මදුළු
☑තල අලුවා
☑කොස් ඇට අග්ගලා
☑පැණි රස පාන්
☑ඉදියාප්ප දොදොල්
☑කුරහන් පැණි බෝල
☑පොල් ඇගිලි
☑කැරට් ටොෆි
☑රුලං ලඩු
☑වැලිතලප
☑අතිරස
☑බිබික්කම්
☑ඉගුරු විස්කෝතු
☑චොකලට් විස්කෝතු
☑කිරි විස්කෝතු
☑අර්තාපල් ක්‍රීම්
☑වන්ඩු ආප්ප
☑මස්මෙලෝ
☑පැණි වළලු

☐ පුඩිං හා දෝසි වර්ග වට්ටෝරු

☑පොල් දෝසි
☑අන්නාසි දෝසි
☑පාන් පුඩිම
☑කැරට් දෝසි
☑හකුරු ස්පොන්ච් පුඩිම
☑ජෙලි අන්නාසි පුඩිම
☑කස්ටඩ් පුඩිම
☑අන්නාසි පුඩිම
☑සව් පුඩිම
☑වට්ටක්කා පුඩිම
☑කෙසෙල් ගෙඩි පුඩිම
☑කැරට් පුඩිම
☑අර්තාපල් අල දෝසි
☑අර්තාපල් අල පුඩිම
☑රට ඉදි පුඩිම


☐කේක් වර්ග වට්ටෝරු
☑රට ඉදි කේක්
☑කැරට් කේක්
☑බටර් කේක්
☑මිල්ක්මේඩ් කේක්
☑චීස් කේක්
☑ඉගුරු කේක්
☑කප් කේක්
☑චෙරි කේක්
☑ජෑම් කේක්
☑නිවිති කේක්

මීට අමතරව තවත් බොහෝ කැවිලි වර්ග රෙසපි අප විසින් යෙදුමට එකතු කර ඇත.

sinhala awurudu kavili warga awurudu kawili sinhala kama rasa kama wattoru awurudu avurudu, kavili sinhala traditional foods sinhala aluth awurudu food recipes