Discover

Topics

PassMe Video

PassMe Video APK

PassMe Video APK

1.4 FreePass Me ⇣ Download APK (12.95 MB)

Sri Lanka's Latest Educational Mobile Application

What's PassMe Video APK?

PassMe Video is a app for Android, It's developed by Pass Me author.
First released on google play in 2 years ago and latest version released in 1 year ago.
This app has 1.9K download times on Google play
This product is an app in Education category. More infomartion of PassMe Video on google play
Education has to be blended nicely with technology in order to learn in this century. We provide services and resources accessible to any one in any place.

"PassMe Video" යෙදුම මගින් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබ සදහා වූ සුවිශේෂී විඩියෝ පාඩම්, නොමිලේ නැරඹිය හැකිය.

යෙදූමේ සුවිශේෂී අංග,
සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව සදහා,

* සිධාන්ත විඩියෝ ( එක් එක් වාරය සදහා වූ පාඩම් මාලාවන් පැහැදිලිව වෙන් කර ඇත)
* පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විඩියෝවන්
* ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විඩියෝවන්
* අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන විඩියෝවන් ඇතුලත් කර ඇත.
* ගණිතය සදහා "C" සාමාර්ථයක් ලබා ගැනීම සදහා වූ "C Package" නැමති සුවිශේෂී විඩියෝ මාලාවක් ඇතුලත් කර ඇත.

* යාවත්කාලීන වන අභිප්‍රේරණ විඩියෝ මාලාවක් මෙහි අන්තර්ගතවේ.

* විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය සුවිශේෂී උපායමාර්ග සහ ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම මෙම යෙදුම හරහා නිරතුරුවම සිදු කරනු ඇත.

The "PassMe Video" app allows you to watch exclusive video lessons in Sinhala and English, preparing for the GCE Ordinary Level Examination, for free.

Features of the application,
For Ordinary Level Mathematics and Science,

* Theoretical videos (tutorials for each term are clearly separated)
* Videos discussing past exam question papers
* Videos discussing model question papers
* Includes videos discussing guising questions .

* Includes a special video series called "C Package" for getting a "C" pass in Mathematics.

* Contains a series of up-to-date motivational videos.

* The unique strategies required to successfully face the exam and the guidance required for this will be done regularly through this application.