Discover

Topics

Ganitha Dinuma

Ganitha Dinuma APK

Ganitha Dinuma APK

0.2.2 Freechamaka mendis ⇣ Download APK (11.99 MB)

Include Mathematical Question Papers related to all lessons from Grade 5 to O/L.

What's Ganitha Dinuma APK?

Ganitha Dinuma is a app for Android, It's developed by chamaka mendis author.
First released on google play in 3 years ago and latest version released in 1 year ago.
This app has 2.1K download times on Google play
This product is an app in Education category. More infomartion of Ganitha Dinuma on google play
ගණිත දිනුම යනු 5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් ගණිතය විෂය නිර්දේශයේ අඩංගු සියලුම පාඩම් මුල සිට ආවරණය වන සේ සැකසූ ගණිත ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු සතිපතා නිකුත් වන App එකකි .

මෙම App එක භාවිතා කිරීම තුළින් ඔබට ,

ගණිත විෂය පහසුවෙන් අධ්‍යයන කිරීමට හැකි වීම.

ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබීම.

5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ම ගණිතය ප්‍රශ්න පත්‍ර එකම App එකකින් ලබා ගත හැකි වීම.

සතිපතා ගණිතය ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම තුළින් වසරකට ගණිතය ප්‍රශ්න පත්‍ර 40 කට වැඩි සංඛ්‍යාවකට පීළිතුරු සැපයීමට අවස්ථාව හිමි වීම.

තවද , විභාග වලට පහසුවෙන් මුහුණ දී ගණිත විෂයට ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගත හැකි වීම.