Discover

Topics

Cyber Tech

Cyber Tech APK

Cyber Tech APK

2.5.0 FreeTech Flake ⇣ Download APK (19.34 MB)

Cyber Blogs, Tech News , Termux Lessons, and Online & Offline Courses

What's Cyber Tech APK?

Cyber Tech is a app for Android, It's developed by Tech Flake author.
First released on google play in 3 years ago and latest version released in 1 year ago.
This app has 9.3K download times on Google play and rated as 4.94 stars with 646 rated times.
This product is an app in Education category. More infomartion of Cyber Tech on google play
🔥 No 1 - Information Technology App 🔥

Learn New things about Cybersecurity and IT-related things,
Get the Latest News in Technology World to your Fingertip
Learn Termux Basics & Explore new Tools
Get Free Online Courses & Downloadable Courses
Q & A Forum to ask Questions
Get Rewards from Reward Page

සියලුම Techology සම්බන්ද දැනුම එකම තැනකින් ලබා ගන්න අදම Cyber Tech සමග අත්වැල් බැදගන්න

Cyber Blogs හරහා විවිධ වර්ගයේ Blog ලිපි කියවා දැනුම ලබා ගන්න

තාක්ෂණික ලෝකයේ සිදුවන නවතම සිදුවීම් Tech News ඔස්සේ ඔබගේ ඇගිලි තුඩු වෙත එසැනින් ලබාගන්න

Q & A ඔස්සේ ඔබට ඇති තාක්ෂණය සම්බන්ද ගැටලු සහ පරිගණක , දුරකතන සම්බන්ද ප්‍රශ්න විමසා පිළිතුරු ලබා ගැනීමට සහ ඔබ දන්නා දේ ඉදිරිපත් කිරීමට හැකියාව ඇත

Termux මූලික දැනුම ලබාගෙන අප එදිනෙදා ලබා දෙන Termux Tools අපගේ Videos වලට අනුව ස්ථාපනය කර දැනුම ලබා ගන්න

Online Courses හරහා ඔබට Udemy වැනි Website හරහා සිදු කෙරෙන Paid Courses Freely ලබා ගැනීමට හැකියාව ඇත

Downloadable Courses හරහා ඔබට Courses Download කර කිරීමේ හැකියාව ඇත

නොමිලේ අන්තර්ජාල ප්‍රවේශය සදහා Ehi Files සහ ඒව ක්‍රියා කරන ආකාරය දැන ගන්න

ඇප් එකෙහි ඇති වන ගැටලු Global Chat ඔස්සේ අපගේ Cyber Tech නියෝජිතයන් සමග කතා කර විසදා ගැනීමේ හැකියාව ඇති අතර , ලොව වටා සිටින Cyber Tech Users ල සමග Chat කිරීමේ හැකියාවා ඇත

All Rights Reserved
Cyber Tech Team