Discover

Topics

Classified Physics MCQ Book

Classified Physics MCQ Book APK

Classified Physics MCQ Book APK

6.0 FreeTeam Simplemcqbook ⇣ Download APK (10.14 MB)

Physics Mcq විසඳීමේ විශිෂ්ඨයෙකු වෙන්න හොඳම Digital Past Paper Book එක.

What's Classified Physics MCQ Book APK?

Classified Physics MCQ Book is a app for Android, It's developed by Team Simplemcqbook author.
First released on google play in 2 years ago and latest version released in 9 months ago.
This app has 106 download times on Google play
This product is an app in Education category. More infomartion of Classified Physics MCQ Book on google play
ඔබ ඉගෙනගෙන අවසන් වූ ඒකක වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න තෝරාගෙන ඉතාම පහසුවෙන් උත්සහ කිරීමට මෙම APP එක භාවිතා කල හැක.

2019 සිට ක්‍රියාත්මක වන නව නිර්දේෂයට අදාල ඒකක 11 කට හා තවත් උප ඒකක ප්‍රමාණයට, වසර 21 ක් ආවරණය වන ලෙස පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න මෙහි වර්ගීකරණය කර ඇත.(2000 - 2021)

ප්‍රශ්න උත්සහ කිරීමට මෙන්ම අඩුපාඩු නිවැරදි කරගැනීමට සැකසු විවරණ සේවාවක්ද මෙහි අන්තර්ගතවේ.

සිද්ධාන්ත කරුණු ඉක්මනින් මතක් කරගැනීමට කෙටිසටහන් සේවාවක් ද අන්තර්ගත වේ.

මීට අමතර ව සෑම ඒකකයටම අදාලව අප කණ්ඩායම විසින් සැකසු අනුමාන ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහිත මිශ්‍ර අභ්‍යාස මාලවක් ද අන්තර්ගත වේ. මෙම මිශ්‍ර අභ්‍යාස ඔබට අවශ්‍ය පරිදි තෝරාගෙන උත්සහ කල හැක.(විවරණ සහිතයි)

විශේෂ සේවා ..

1. ඔබගේ Smart Phone එකෙන් පසුගිය විභාග ප්‍රශ්න උත්සහ කිරීමට අවස්තාව.
2. පිලිතුරු සටහන් කිරීමේ හැකියාව.
3. පිලිතුරු ස්වයංක්‍රීයව පරික්ෂා කිරීමේ හැකියාව.
4. නිවැරදි හා වැරදි පිලිතුරු වෙන වෙනම පෙන්වන ප්‍රතිඵල සටහන.(Instant Result
Sheet)
5. වැරදි අඩුපාඩු දැනගන්න හා නිවැරදි කරගන්න සියලු ප්‍රශ්න සඳහා විශේෂයෙන් සැකසු විවරණ හා කෙටි ක්‍රමය
6. ගැටලු උත්සහ කිරිමට පෙර සිද්ධාන්ත මතක් කරගන්න , කෙටි සටහන්.

සුවහසක් ශ්‍රී ලාංකිය දූ පුතුන් සඳහා අභියෝගයක් ව පවතින, භෞතික විද්‍යාව බහුවරණ ගැටලු විසදීම දියුණු කරගැනීමට අවශ්‍ය සියලුම දේ එකම පොතක් ලෙස සැපයීම simplemcqbook අපගේ මූලික අරමුණයි. එමඟින් සිසුන් තුල ගැටලු විසඳීමට ආසාවක් ඇති කිරීමත් , ගැටලු විසදීමේදී අපතේ යන කාලය ඉතුරු කර දීමත්, ගැටලු විසදීමේදී මුහුණදෙන අපහසුතා නැති කිරීමත් අපගේ මූලික සැලසුමයි.

මෙම Mobile App එකේ වටිනාකම(මිල) ?

ඉතා විශාල මුදලක් වැය කර මුද්‍රිත පොත් ගණනාවක් මිලදී ගෙන ඔබ අපහසුවෙන් ලබාගත යුතු පුහුණුව, දැන් පහසුවෙන් ලබාදෙන මෙම Digital Book එක ඔබට රු.400 /= කට මිලදී ගත හැක.

යලි මාසික ගාස්තු අයකිරීමක් නැත. මිලදි ගැනිමෙන් පසුව ඔබට ඕනෑම කාලයක් මෙම Digital Book එක භාවිතා කල හැක.

මෙම Digital Self Learning Past Paper Book එකේ සේවාව අවශ්‍ය සිසුන්ට පමණක් මුදල් ගෙවා එය ලබාගත හැක. මුදල් ගෙවිමට පෙර එක් දිනක් නොමිලේ භාවිතා කිරිමේ විශේෂ වාසිය ඔබට ඇත.

Physics Mcq Book එක මිලදී ගන්නා ආකාරය ?

STEP 1 - Play store එක තුලින් Mobile App එක Download කරගන්න.

STEP 2 - Install වීම සම්පූර්ණ වූ පසු App එක Open කර Sign Up වන්න.

STEP 3 - ඔබගෙ තොරතුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව පොත භාවිතා කිරීම සඳහා ඔබගේ Account එක Activate කර ඒ බව අප විසින් ඔබට දැනුම්දෙනු ලැබේ.

STEP 4 - ඔබ ලබාදෙන දුරකථන අංකයට Payment Link එක හෝ ගෙවීම් විස්තර අප විසින් එවනු ලබන අතර ඔබට දිනක් ඇතුලත රු.400/= ගාස්තුව ගෙවීමට හැකිය.

සැ.යු -

i. මෙම App එක තුල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය වීමක් සිදු නොවේ.

ii. මෙම රු.400/= ගාස්තුව එක්වරක් පමණක් ගෙවිය යුතු ගාස්තුවකි. යලි මාසික ගාස්තු අය කිරීමක් නැත.

STEP 5 - මිලදී ගන්නා ආකාරය සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් , Simplemcqbook අපගෙ WhatsApp ගිණුම ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.

simplemcqbook WhatsApp Number - +94762785662

(මෙම මිලදී ගැනිමෙ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අප වෙලඳසැලකින් පොතක් ගැනීම හා සමානය. )

ඉතුරු වී ඇති කෙටි කාලය තුල, තරඟකාරි උසස් පෙල විභාගය සඳහා ඵලදායිව පුහුණූවී ඉහලම සාමාර්ථයක් ලබාගන්න ඔබත් simplemcqbook classified chemistry mcq book එක සමඟ විශ්වාසයෙන් එකතු වෙන්න.

අප කණ්ඩායම පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න