Discover

Topics

Chemistry Mcq Book

Chemistry Mcq Book APK

Chemistry Mcq Book APK

1.1 FreeTeam Simplemcqbook ⇣ Download APK (2.81 MB)

Chemistry MCQ විසඳීමේ විශිෂ්ඨයෙක් වෙන්න හොඳම Digital Past Paper App එක.

What's Chemistry Mcq Book APK?

Chemistry Mcq Book is a app for Android, It's developed by Team Simplemcqbook author.
First released on google play in 2 years ago and latest version released in 2 years ago.
This app has 10 download times on Google play
This product is an app in Education category. More infomartion of Chemistry Mcq Book on google play
උසස් පෙල විභාගයට සූදානම් වන සිසුන්ට පහසුවෙන්ම පසුගිය විභාග ප්‍රශ්න විසදීමට මෙම App එක simplemcqbook කණ්ඩායම විසින් නිර්මාණය කර ඇත.

මෙම App එක අනෙකුත් Past Paper App වලට වඩා සුවිශේෂි වීමට හේතු කිහිපයක් තියන්වා.

1. පාඩම් අනුව පසුගිය විභාග ගැටලු වෙන්කර ඇති එකම App එක වීම.
2. සියලු පසුගිය විභාග ප්‍රශ්න සඳහා පැහැදිලි විවරණ සහිත එකම App වීම.
3. කෙටි සටහන් ඇතුලත් කර තිබීම.

2019 සිට ක්‍රියාත්මක වන නව නිර්දේෂයට අදාල ඒකක වලට අදාලව, වසර 21 ක් ආවරණය වන ලෙස පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න මෙහි වර්ගීකරණය කර ඇත.(2000 - 2021)

ප්‍රශ්න උත්සහ කිරීමට මෙන්ම අඩුපාඩු නිවැරදි කරගැනීමට සැකසු විවරණ සේවාවක්ද මෙහි අන්තර්ගතවේ.අමතක වූ විශය කරුණු ඉක්මනින් මතක් කෙටි සටහන් සේවාවක් ද ඇතුලත් කර ඇත. මීට අමතර ව සෑම ඒකකයටම අදාලව අප කණ්ඩායම විසින් සැකසු අනුමාන ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහිත මිශ්‍ර අභ්‍යාස මාලවක් ද අන්තර්ගත වේ. මෙම මිශ්‍ර අභ්‍යාස ඔබට අවශ්‍ය පරිදි තෝරාගෙන උත්සහ කල හැක.(විවරණ සහිතයි).

විශේෂ සේවා ..

1. ඔබගේ Smart Phone එකෙන් පසුගිය විභාග ප්‍රශ්න උත්සහ කිරීමට අවස්ථාව.

2. පිලිතුරු සටහන් කිරීමේ හැකියාව.

3. පිලිතුරු ස්වයංක්‍රීයව පරික්ෂා කිරීමේ හැකියාව.

4. නිවැරදි හා වැරදි පිලිතුරු වෙන වෙනම පෙන්වන ප්‍රතිඵල සටහන.(Instant Result Sheet)

5. අඩුපාඩු දැනගන්න හා නිවැරදි කරගන්න සියලු ප්‍රශ්න සඳහා විශේෂයෙන් සැකසු විවරණ හා කෙටි ක්‍රමය

6. ගැටලු උත්සහ කිරිමට පෙර සිද්ධාන්ත මතක් කරගන්න ,කෙටි සටහන්.

සුවහසක් ශ්‍රී ලාංකිය දූ පුතුන් සඳහා අභියෝගයක් ව පවතින, රසායන විද්‍යාව බහුවරණ ගැටලු විසදීම දියුණු කරගැනීමට අවශ්‍ය සියලුම දේ එකම පොතක් ලෙස සැපයීම simplemcqbook අපගේ මූලික අරමුණයි. එමඟින් සිසුන් තුල ගැටලු විසඳීමට ආසාවක් ඇති කිරීමත් , ගැටලු විසදීමේදී අපතේ යන කාලය ඉතුරු කරදීමත්, ගැටලු විසදීමේදී මුහුණදෙන අපහසුතා නැති කිරීමත් අපගේ මූලික සැලසුමයි.

ඔබ දන්නවා මෙය අධ්‍යාපනික ඇප්(Educational App) එකක්. එමනිසා මෙහි කිසිදු ආකාරයක වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනයක් නොකර ඉන්න අපි තීරණය කලා. ඒ වෙනුවට මෙම පොත භාවිතා කරන්න අවශ්‍ය සිසුන්ට කුඩා මුදලක් වැය කර, පොත් සාප්පුවකින් පොතක් මිලදී ගන්නව මෙන් මෙම Mobile App එක මිලදී ගත හැක.

මෙම Mobile App එක මිලදී ගැනීමට අවශ්‍ය සිසුන් පහත උපදෙස් පිලිපදින්න.

1. Mobile App එක මුලින්ම Download කරගන්න.

2. Mobile App එක Download කරගත් පසු ඉල්ලා ඇති ඔබගේ තොරතුරු ඇතුලත් කර Sign up වෙන්න.

3. ඔබගේ දුරකථන අංකයට Mobile App එකට අදාල ගෙවීම් විස්තර අප විසින් එවනු ලබන අතර, ඔබ ගෙවීම් කල පසු, භාවිතා කිරීමට ඔබව Activate කර ඔබට දැනුම්දෙනු ලැබේ.

(මුදල් ගෙවීමෙන් පසු මිනිත්තු 5 ක් ඇතුලත ඔබගේ ගිණුම Activate වේ).

About Payment

App Fee - LKR 400/=

(මෙය ආරම්භයේදී පමණක්(එක්වරක්) ගෙවිය යුතු ගාස්තුවක් පමණි.)

No Advertisements
No Promotions
Unlimited Access
No Monthly Fees

බහුවරණ ගැටලු විසදීමේ හැකියාව දියුණු කරගැනිමට ඔබට අවශ්‍ය නම් දැන්ම ඔබත් ශ්‍රී ලාංකාවේ වාසිදායකම රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න ඇප් එකේ ඔබේ වැඩ අරඹන්න.