Discover

Topics

Ceylon Calendar 2022 Sri Lanka

Ceylon Calendar 2022 Sri Lanka APK

Ceylon Calendar 2022 Sri Lanka APK

15.2.1 FreeCeylonapz Technologies ⇣ Download APK (3.97 MB)

Ceylon Calendar© Palamu Sri Lanka calendar app with tribhasha. Since 2011

What's Ceylon Calendar 2022 Sri Lanka APK?

Ceylon Calendar 2022 Sri Lanka is a app for Android, It's developed by Ceylonapz Technologies author.
First released on google play in 11 years ago and latest version released in 6 months ago.
This app has 256.5K download times on Google play and rated as 4.55 stars with 4,471 rated times.
This product is an app in Lifestyle category. More infomartion of Ceylon Calendar 2022 Sri Lanka on google play
Sri Lanka Calendar 2022 with Holidays

පුරා වසර 11ක්ම Ceylon Calendar සමග රැදී සිටි ඔබට ස්තුති.! 2022 වසරට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු.


ඔබ සතු ජංගම දුරකථනයේ,
-ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..?
-තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..?

ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.


විශේෂයෙන්ම අලුත් මෘදුකාංගය සමග ඔබට ඔබගේ දුරකතනයේ ඇති Events/Appointments හා ඔබගේ Google කැලැන්ඩරයේ ඇති Events/Appointments වල තොරතුරු Ceylon Calendar මෘදුකාංගයේ සටහන්ව ඇති දින සමග සැසදිය හැකි අතරම ඔබගේ ඉදිරි වැඩහටහන් කලමනාකරණය කරගත හැකි වේ.

"ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්"


Welcome to all proud Sri Lankans and Visitors. Ceylon Calendar is one and only Sri Lankan pure standard calendar mobile application. The calendar app has marked all Public Holidays, Poya Days and Mercantile Holidays with other special dates. You can add an event tap on the date.

- As well as new version application has a Fast update notification system with Google Cloud Messaging.
- Events/Appointments syncing with device calendar and Google Calendar.

And specially,
Google play has many fake and copy applications like Ceylon calendar app. So that application developers has been putting some bad comments and unacceptable comments to fall down this app. So we kindly ask of you please check other users comment and screenshots.