Discover

Topics

පිරුවාණා පොත(Piruwana Potha)

පිරුවාණා පොත(Piruwana Potha) APK

පිරුවාණා පොත(Piruwana Potha) APK

5.0 FreeGihan Gamage ⇣ Download APK (4.75 MB)

He piruvāṇā books
To listen to chanting with English interpretation ...

What's පිරුවාණා පොත(Piruwana Potha) APK?

පිරුවාණා පොත(Piruwana Potha) is a app for Android, It's developed by Gihan Gamage author.
First released on google play in 6 years ago and latest version released in 6 years ago.
This app has 46.5K download times on Google play
This product is an app in Lifestyle category. More infomartion of පිරුවාණා පොත(Piruwana Potha) on google play
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්‍ර දේශනා සිංහල අර්ථයද සහිතව ශ්‍රවණය කරන්න. අටවිසි පිරිත, අභිසම්භිදාන පිරිත,ධජග්ග සූත්‍රය,ඛන්ධ පිරිත,ජය පිරිත,කරණීයමෙත්ත සූත්‍රය,ගිරිමානන්ද සූත්‍රය,මහා මංගල සූත්‍රය,මෙත්ථානිසංස සූත්‍රය,මෝර පිරිත,අංගුලිමාල පිරිත,නරසීහ ගථා,වට්ටක පිරිත,සූරිය පිරිත,චන්ද පිරිත,දස දිසා පිරිත,ජය මංගල ගාථා,ඡත්ථ මානවක ,රතන සූත්‍රය,රත්නමාලී ගාථා,සීවලී පිරිත,දෙවියන්ට පින් දීම යන පිරිත් හා සූත්‍ර මෙහි අන්තර්ගත වේ.නිරන්තරයෙන් සූත්‍ර හා පිරිත් දේශනා ශ්‍රවණය කිරීම තුළින් ඔබට සියළු යහපත ශාන්තිය උදා වේවා....! මෙහි කිසියම් හෝ දෝෂ වේනම් දැනුම් දීමට කාරුණික වන්න..අන් අයටත් දැනගැනීම සඳහා බෙදාහරින්න...මෙහි දියුණුව සඳහා ඔබගේ අදහස් සහ Ratings ප්‍රයෝජනවත් වනු ඇත..තෙරුවණ් සරණයි....