Discover

Topics

ගණිත පොඩ්ඩා - Grade 5

ගණිත පොඩ්ඩා - Grade 5 APK

ගණිත පොඩ්ඩා - Grade 5 APK

1.0 FreeCool Math Games ⇣ Download APK (22.33 MB)

ගණිත පොඩ්ඩා සමඟ වේගයෙන් ගණන් හදමු.

What's ගණිත පොඩ්ඩා - Grade 5 APK?

ගණිත පොඩ්ඩා - Grade 5 is a app for Android, It's developed by Cool Math Games author.
First released on google play in 6 years ago and latest version released in 4 years ago.
This app has 7.1K download times on Google play and rated as 4.40 stars with 25 rated times.
This product is an app in Education category. More infomartion of ගණිත පොඩ්ඩා - Grade 5 on google play
ගණිත ගැටළු වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙර ඔබේ දරුවා සියලුම ආකාරයේ ගණිත ගැටළු සඳහා පුහුණු කිරීමකි. මෙම වැඩ සටහන ගණිත ගැටළු 180 කින් සමන්විත වන අතර ප්‍රගති වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් ඔබේ දරුවා දුර්වල කුමන අකාරයේ ගැටළු වලටදැයි නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය. ඒ අනුව එම අකාරයේ ගැටළු වලට වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඉහල ප්‍රතිඵලයක් ලබාගත හැකිවේ.

"ගණිත පොඩ්ඩා" ගණිත කර්ම වේග වර්ධන වැඩසටහන තුලින් අපි මේ උත්සාහ ගන්නේ පුංචි දූලා පුතාලට වේගයෙන් ගණන් සෑදීමේ හුරුවක් ලබා දීමටයි. මේ වැඩසටහන හරියට කළොත් 5 ශ්‍රේණියේ ඉන්න ඔයාලට හරිම ඉක්මනින් ගණන් එකතු කරන්නත් අඩු කරන්නත් වැඩි කරන්නත් බෙදන්නත් පුළුවන් වේවි. දවසකට එක් අභ්‍යාසය බැගින් දිගින් දිගටම අභ්‍යාසයේ යෙදෙන්න.

වැඩි විස්තර සඳහා අපව අමතන්න 0788846111
අපගේ Facebook පිටුව

https://www.facebook.com/ගණිත-පොඩ්ඩා-වේගයෙන්-ගණන්-හදමු-242340193145687

Why Ganitha Podda special among other Grade 5 learning apps?
Designed for Grade 5 scholarship students.
Designed according to Grade 5 Math syllabus.
There are 500+ questions and organized from simple to advance level.

With this learning app, students can
improve addition, subtraction, multiplication, division skills and calculation speed
Improve their memory
Increase their accuracy

Ganitha Podda - Grade 5 learning app is very useful for students who want to get higher marks in Grade 5 scholarship exam.