Discover

Topics

  • Home
  • Apps
  • Education
  • විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) APK

විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021)

විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) APK

විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) APK

1.0.0 FreeWidupiyasa E-Learning ⇣ Download APK (33.90 MB)

Vidu Piyasa - General Knowledge (GENARAL KNOWLEDGE WITH QUIZ GAME 2021)

What's විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) APK?

විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) is a app for Android, It's developed by Widupiyasa E-Learning author.
First released on google play in 3 years ago and latest version released in 1 year ago.
This app has 58.5K download times on Google play
This product is an app in Education category. More infomartion of විදු පියස - සාමාන්‍ය දැනුම(Genaral knowledge 2021) on google play
සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සිංහල බසින් නිර්මාණය කළ මෙම යෙදුම මගින් නිරවද්‍ය තොරතුරු ලබා ගත හැකි බව අප තහවුරු කරන්නෙමු.

පාසල් සිසුන්ගේ හා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ සාමාන්‍ය දැනුම් මට්ටම ඉහල නැංවීමේහී ලාත් ,බුද්ධි පරීක්ශණ,විවිධ තරග වලට පෙනි සිටින අයට සාර්ථකව මුහුණ දීම සදහාත් , ඕනෑම වයස් සීමාවක සිටින අයට මෙම "විදු පියස" යෙදුම මගින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකි ය.

මෙහි ඇති විශේෂත්වය නම්,

එක් එක විෂය මට්ටම් වලට අදාළ දැනුම පැහැදිලිව වෙන් වෙන් ලෙස වරගීකරණය කර තිබීමයි.එබැවින් ඔබට අවශ්‍ය පරිදි පහසුවෙන් අධයන කටයුතු සිදු කළ හැක

ඔබගේ වෙහෙසකාරී මනසට විනෝදාස්වාදයක් ලබාදීම සදහා අප විසින් "දැනුම මැනීමේ තරගාවලියක් "නිර්මාණය කර ඇත.ඒ තුලින් ඔබට තව තවත් දැනුම වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබේ.
මෙහි අමතර පහසුකම්
5 වසර ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මෙහිදී ලබා ගත හැක.

අප විසින් ඉදිරියේදී "යාවත්කාලීන තොරතුරු" මේ හරහා ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. " විදු පියස" නවතම සංස්කරණයන් හරහා එය සිදු කරනු ලබයි.

ස්තූතියි !